ගිණුම් ඔස්සේ නිවේදනයක්
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් කරන ලද ප්‍රකාශ ලෙස හුවාදක්වමින් නොයකුත් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත්, තම නිල නිවේදන පළවන්නේ ජනාධිපති මාධ්‍ය හෝ ජනාධිපති නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිවේදනයේ දක්වා ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල ෆෙස්බුක් සහ ට්විටර් ගිණුමේ මෙම නිවේදනය භාෂා තුනෙන්ම නිකුත් කර තිබුණේ ඊයේ (21) පස්වරු 5.00ට පමණය.
-නිමන්ති රණසිංහ-