පාස්කු ඉරුදින ප්‍රහාරයට
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට මේ වන තෙක් සාධාරණයක් ඉටු නොවු බවත් සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන අය පිළිබඳ විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොවන බවත් කාදිනල් හිමියන් එහිදී ප්‍රකාශ කළ අතර
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳ විමර්ශනයට ස්වාධීන කමිටුවක් පත්කර ඉක්මනින්ම විමර්ශන කටයුතු සිදු කරන බවයි.
ආරක්ෂක ලේකම්වරයාට නැවත බිඳ වැටුණු බුද්ධි අංශ නඟා සිටුවීමට උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියා.