පක්ෂයේ දේශපාලන
ඔහු මේ බව ප්රකාශ කළේ ඇඹිලිපිටියේ දී පැවති ජන හමුවක් අමතමිනි.
ජනාදිපතිවරනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගනු ඇතැයි කිසිවෙකුට බියක් ඇති නම් කළ යුත්තේ අනුර දිසානායක මහතාට පළමු මනාපයක් දෙවැනි වන මනාපය ගෝටාභය රාජපක්ෂ මහතාට විරුද්ධ අයකුටත් ලබා දීම යයිද ඔහු පැවසීය.
රට නැගීමට වැඩපිලිවෙලක් හැකියාවක් ඇත්තේ තම අපේක්ෂකයා සතුව පමණක් යැයිද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.