ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් තරග වදින
මහේෂ් සේනානායක මහතා
ඊයේ(30) දින යාපනයට ගොස් නල්ලූර් කෝවිල වැද පුදාගනිමින් පාක්ෂිකයන් පිරිසක් හමු විය.මහේෂ් සේනානායක මහතා යාපනයට යාල්දේවිදයෙන් ගමන් කළ අතර, එහිදී දුම්රියේ මගී සුහදව කතාබහ කරමින් එතුමන්ගේ ඡන්ද පත්‍රිකාව බෙදාදීමට කටයුතු කළේය.අනතුරව යාපනයේදී එතුමන්ගේ ආර්ථිකයන් විසින් ඒ මහතා පිළිගැනීමෙන් පසුව ජනාධිපතිවරණය වෙනුවෙන් මහේෂ් ස් සේනානායක මහතා නල්ලූර් කෝවිල වැඳපුදාගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.
-වවුනියාව - මධුෂංක අමරසිංහ-