මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වුව ද තමා තවදුරටත් කොමිසමේ සාමාජික ධුරයේ කටයුතු කරන බව ද හෙතෙම කීය.
කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී දේශප්‍රිය මහතා එසේ කීය.
එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
"ජනාධිපතිවරණය මේ මස 9 වැනිදා තියන්න පුළුවන් ද කියලා අපි මුලින් හිතුවා. එක අතකින් 9 වැනිදා තිබ්බා නම් අද මට නිදහසේ ගෙදර ගිහින් කකුල් දෙක වන වනා ඉන්න තිබුණා. කොහොම වුණත් මම 17 වැනිදාම ලිපිය යවනවා." යැයි ද ඔහු කීය.
රංජන් කස්තුරි