පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්
ඒ අනුව, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පනවනු ඇති.
මේ අතර ලබන සදුදා දිවුරුම්දීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අනුව ආණ්ඩු පක්ෂයේ සෙසු ආසන පැනවීමට නියමිත බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.
විපක්ෂයේ අසුන් පැනවීමේදී ද පක්ෂ ජ්‍යෙෂ්ඨත්වය අනුව එම කටයුතු සිදු වේ.
පාර්ලිමේන්තුව ලබන 03 වනදා රැස් වීමට නියමිතයි.