https://www.gossiplankanews.com/2019/11/ravi-anuradapura-people-protest.html
ද දින අනුරාධපුරයේදී පවත්වන්නට යෙදුණ ජනපති පදවි ප්‍රාප්ත උත්සවයට ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පැමිණි අතර
එක්සත් ජාතික පක්ෂයේ

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, ජෝන් අමරතුංග, වජිර අබේගුණවර්ධන, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් පැමිණි වේලාවේ රවි කරුණානායක ඉලක්ක කර හූ හඩ පැතිරයාමේ සිද්ධියක් වාර්තා විය.
බැඳුම්කර හොරුන් ඇතුලට නොගන්නා ලෙස පවසමින් කෑගැසූ බවද වාර්තා විය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්