තමන් මෙම ප්‍රකාශය කරන්නේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සභාපති ලෙස නොව තම පෞද්ගලික මතයක් ලෙස බවද හෙතෙම කීවේය.
මෙම තේරීම සාමාන්‍ය පටිපාටියට අනුව කළ තේරීමක් නොවේ. මෙය විශේෂ සමාව දීමකි. මෙය චේතනාන්විතව සිදුකළ මිනීමැරුමක් නොවන බවට
මීට වඩා අඩු වරදවලට චෝදනා ලැබ සිරභාරයේ සිටින විශාල පිරිසක් ඉන්නවා. අනුකම්පා සහගතව කටයුතු කළ යුතු අය ඒ අතර ඉන්නවා. ඒත් මෙවන් නිදහස් කිරීමක් සමාජයට ලබාදෙන්නේ මොන වගේ සාධාරණ අදහසක්ද?
අනෙකුත් වැදගත් දේට නීතිඥ සංගමය මැදිහත් වන්නා සේම මෙම සිද්ධියටත් මැදිහත් විය යුතුයි. මෙය නීතියෙහි ආධිපත්‍යය නොසලකා හැරීමක්. යැයිද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.
අජිත් අලහකෝන්