කථික ලැයිස්තුව පිළිබඳව තිරණය ගත්තේ රනිල් වික්‍රමසිංහ බවද ඔහු පැවසීය.
කිවුල්ලිද පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි (04) පැවැති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව සඳහන් කළේය,
රනිල් වික්‍රමසිංහට කතාවක් නොදුන්නෙත් වික්ටර් අයිවන් කතා
මෙතන සැඟවිච්ච දෙයක් ඇති බවත් සජිත්ට රනිල් නොමැතිව වෙනත් කෙනෙකු දා ගැනිමේ උවමනාවක් සජිත්ට ඇති බවත් මෙලෙසම රණසිංහ ප්‍රේමදාස ජනාධිපති අගමැති ලෙස ලලිත් හා ගාමිණි පෙන්න පෙන්න විකුණා විශ්‍රාම ගොස් සිටි ඩි.බි විජේතුංග අගමැති කලා සේම කිසිදා ජනපති විමට නොහැකි සජත් බැරි වි හෝ ජනපති වුවහොත් පියා කල දේම කිරිමට උවමනාව තිබුණත් එය කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොහැකි බව ද එස් බි දිසානායක මහතා එහිදි පැවැසිය.
චමිල් රූපසිංහ