https://www.gossiplankanews.com/2019/11/tv-channel-biased.html
ද දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ සමයේ මාධ්‍ය හැසිරීම ගැන අදාළ සටහනක් ප්‍රසිද්ධ කළේය.එහිදී මේවායින් උඩ හතර අන්තිමයි අනිත් ඒවා සැලකියයුතු මට්ටමක සාධාරණ ලෙස වාර්තා කිරීම් කටයුතු කළා යයි දැන්වීය. උඩ හතර ලෙස සටහන් වූයේ අයිටීඑන්, රූපවාහිනී, දෙරණ හා හිරු
රූපවාහිනී

නාලිකාය.
ඒවායින්  අයිටීඑන්, රූපවාහිනී විශාල වැඩි ප්‍රතිශතයක් සජිත්ටත් දෙරණ හා හිරු විශාල වැඩි ප්‍රතිශතයක් ගෝඨාභයටත් වැඩි වේලාවන් දෙමින් පක්ෂපාතීවූ බව එම සටහන අනුව කියැවිණි.
මෙහිදී මහින්ද දේශප්‍රිය මහතා යම්තාක් දුරට සමබර ලෙස නම් කළේ සිරස,ස්වර්ණවාහිනී, සියත හා ටීඑන්එල් නාලිකාය.
https://www.gossiplankanews.com/2019/11/tv-channel-biased.html