ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය සමරමින් බත්තරමුල්ල,සිංහපුර
තරුණ එකමුතුව
විසින් ඊයේ (17දා) කිරිබත් දන්සැලක් සංවිධානය  කර තිබිණි. එහි විවෘත කිරීමේ අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ  නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා  සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල්විජේසේකර, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, නාගරික මන්ත්‍රී  ශිරන්ත ජයලත්, මධුමාධව අරවින්ද යන මහත්වරු එක්ව සිටියහ.