මහතා පවසයි.
ශ්‍රී ලංකා වේලාවෙන්
ආසියානු කලාපයේ රටවල් රැසකට දැකගත හැකිය. මෙම සූර්යග්‍රහණය 12.30ට අවසන්වීමට නියමිතය.
යාපනය ඇතුළුව කිලිනොච්චියෙන් ඉහළ කොටසට පෙරවරු 9.34 සිට 9.38 දක්වා කාලය තුළ පූර්ණ
සූර්යග්‍රහණය දැකගත හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට සූර්යයාගෙන් 84%කට වැඩි ප්‍රමාණයක්
චන්ද්‍රයාගෙන් වැසී යන අයුරුත් දැකිය හැකි බව අනුර සී. පෙරේරා මහතා පවසයි.
චම්ලි ඒකනායක