රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහත පරිදි වේ.
01- එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
02- මහාචාර්ය රංජිත් දිසානායක මහතා - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
03- එස්. සේනානායක මහතා -
04- එම්.සී එල්. රුද්‍රිගෝ මහතා - ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
05- එස්.එච්.ඒ.එන්.ඩි අබේරත්න මහත්මිය - ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
06- බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුරාජ්‍ය අමාත්‍යාංශය
07- ඩී.ඒ.ඩබ්ලිව්. වනිගසූරිය මහතා - දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
08- මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය
09- ඩී.එස්. විජේසේකර මහත්මිය - කුඩා හා මධ්‍ය පරිමාණ ව්වසාය සංවර්ධන අමාත්‍යාංශය
10- එල්.ඩී. සේනානයක මහත්මිය - ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය
11- ආර්.එස්.එම්.වි. සෙනෙවිරත්න මිය - දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
12- ඒ.එස්. පද්මලතා මහත්මිය - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
13- කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා - විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය
14- එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතා - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
15- එම්. දේවසුරේන්ද්‍ර මහතා - බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය
16- එස්.ජී. විජයබන්දු මහතා - රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු අමාත්‍යාංශය
17- එස්. අරුමෙයිනායගම් මහතා - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
18- එම්.එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා - සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
19- සී.එස්. ලොකුහෙට්ටි මහතා - තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
20- ජී.සී. කරුණාරත්න මහත්මිය
21- ඒ. සේනානායක මහතා - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
22- එම්.අයි. අමීර් මහතා - අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
23- ඩී.ඩී. මාතරආරච්චි - සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යාංශය
24- එන්.පී.වී.සී. පියතිලක මහතා - වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
25- ඊ.එම්.එම්.ආර්.කේ. ඒකනායක මිය - ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
26- කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මිය - මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
27- ඒ.කේ.ඩබ්.ඩබ්.එම්.එන්.කේ වීරසේකර මිය- වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය
28- ඩබ්.ඒ.ඩී.සී. රෑපසිංහ මහත්මිය - පරිසර රාජ්‍ය අමාත්‍යාංශය
29- කේ.ඒ.කේ.ආර්. ධර්මපාල මහතා - ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
30- කේ.ජී.ඒ. අලවත්ත මිය - සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
31- ආර්. විජයලෙච්චුමි මිය - ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
32- අනුරාධ විජේකෝන් මහතා - තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය