https://www.gossiplankanews.com/2019/12/al-results-2019-no-first-second.html
මේ වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේ නිකුත් විමට නියමිත වුණත් හොඳම 10 දෙනාගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රසිද්ධ නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නමුත් දිස්ත්‍රික් මට්ටමේ ශ්‍රේණිගත කිරීම
විශ්ව විද්‍යාල

ප්‍රවේශයට පහසුකම් සැපයීම සඳහා පාසල්වල විදුහල්පතිවරුන්ට කියවිය හැකි පරිදි නිකුත් කරන බවත් එය ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස පාසල්වලට තරයේ උපදෙස් දී  ඇති බවත් වාර්තාවේ.

සිසුන් අතර අනවශ්‍ය තරගය ඉවත් කිරීම සදහා විභාගාපේක්ෂකයන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රසිද්ධ කිරීම පසුගිය වසරේ සිට නවතා දමන ලදි.