තමා ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු යැයි කියා සිටි පුද්ගලයෙකුට බෞද්ධ භික්ෂුවක පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය අවුළුවා තිබේ. මතභේදකාරී සිද්ධි කිහිපයක් ගැනම පසුගිය කාලයේ කථාබහට ලක්වූ මඩකලපුවේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
විසින් මෙම පුද්ගලයාට
පහර දී ඇත.
ප්‍රධාන වශයෙන් බෞද්ධ ජනයා වාසය කරන ප්‍රදේශයක ක්‍රිස්තියානි ධර්මය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පුද්ගලයා කටයුතු කර ඇති බව චෝදනාවයි.
මිෂනාරිවරයා ප්‍රදේශයේ ක්‍රිස්තියානි ධර්මය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමට පොලිස් නිලධාරින් පවා අපොහොසත් වීම පිළිබඳව මෙම වීඩියෝවේදී එහිමියන් විවේචනය කරයි.
පුද්ගලයා තම කාර්යය භික්ෂුවට පැහැදිලි කිරීමට උත්සාහ කරන අවස්ථාවේ පහරදීම සිදුවේ.
පොලිස් නිලධාරියෙකුට සිද්ධිය දැනුම් දුන්නත් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පෙර හිමි නම කෝපයට පත් වේ. මෙම හැසිරීම සම්බන්ධයෙන් දෙපසට බෙදී සමාජ මාධ්‍ය තුළ තර්ක පැනනැගී ඇත.