ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන අශෝක්
පතිරගේ මහතා

පත්කර තිබේ
අශෝක් පතිරගේ මහතා ආසිරි රෝහල් සමූහය, ඔඩෙල් සාප්පු ජාලය, ග්ලෝමාර්ක් සුපිරි වෙළෙඳසැල් අනුබද්ධ සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා වන අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලොවේ ඉහළින්ම වැජඹෙන්නෙකි.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශිරන්ති වික්‍රමසිංහගේ සොයුරා සභාපති ධූරය දැරු සමයේ සිට
ශ්‍රී ලන්කන් ගුවන් සේවය දිගින් දිගටම අලාභයක් ලබමින් ක්‍රියාත්මක වන්නක් වූ අතර නව සභාපතිවරයා සිය ව්‍යාපාරික දැනුම උපයෝගයෙන්  ගුවන් සමාගමේ කාර්යක්ෂම එකක් කරනු ඇතැයි අපේකෂාවයි.