රජයේ උසස් තනතුරු ගණනාවක්ම හොබවා ඇති ඇය අවසන්වරට ඇය කොළඹ නාගරික කොමසාරිස් ධූරය හෙබවූවාය.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.එම්.එස් චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවීම සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.