ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිලිබදව අත් අඩංගුවට ගෙන රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු
ස්විස්
තානාපති කාර්යාලයේ නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මතයි.