වාර්තාවේ. ඒ ආකාරයට මිනුම්දෝරු දෙපාර්තමෙන්තුව ඇතුලු තවත් රාජ්‍ය ආයතන කිහිපයකට ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේදී ගොස් ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
ඊයේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයටද ගියේ සහල් මිල පාලනයටය.
ජනාධිපතිවරයා
රෝගීන් බැලීමට පැමිණෙන ජනනාව අපහසුතාවට පත් නොකර, ඔවුන්ට ඉඳගැනීමට අසුන් පනවන ලෙසත්, ඔවුන් අව් රශ්මියෙන් පිඩා විඳීම වැළැක්වීමට සුදුසු වැඩපිළිවෙළක් දින තුනක් ඇතුළත ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ධනසිරි අමරතුංග මහතාටට දුරකතනයෙන් දැනුම්දී ඇත. අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින දැනුවත් කිරිමෙන් පසුව තාවකාලිකව එම ස්ථානයට යකඩ බංකු සවිකර වහලයක් සවිකිරිමටද කටයුතු යොදා තිබේ.