Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
දෙහිවල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියගේ සැමියාගේ අභිරහස් මරණය: විමර්ශන CID වෙත
ඉෂාරා ගැන නිවැරදි තොරතුරක් දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක්
GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවයි - කුමුදේශ්ලා වර්ජනය කරන බව කියයි
දේශබන්දු තෙන්නකෝන් 06 වන දින අධිකරණයට බාරවීමට නියමිතයි
දළදා ප්‍රදර්ශනේ නිසා පළාත් පාලන මැතිවරණය මැයි මස දෙවැනි සතියේ
Reel Videos
Advertisement
Home
News
තේ මණ්ඩලයේ මුල් පුටුවට ජයම්පති මොල්ලිගොඩ
තේ මණ්ඩලයේ මුල් පුටුවට ජයම්පති මොල්ලිගොඩ
12/22/2019 09:18:00 PM
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජයම්පත් මොල්ලිගොඩ මහතා පත් කර තිබේ.
බොගවන්තලාව තේ වතු සමාගමේ (Bogawantalawa Tea Estates PLC) හිටපු නියෝජ්‍ය සභාපතිවරයා වන ඔහු මෙට්‍රොපොලිටන් රිසෝසර්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා කළමනාකරණ පශ්චාත් උපාධි (Postgraduate Institute of Management) ආයතනයේ MBA උපාධිධරයෙකි.
තවද ඒ මහතා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු ද වේ.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu