නීතිවිරෝධී ද්‍රව්‍ය
ඒ ජනාධිපතිවරයා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කර , කටුනායක ගුවන් තොටුපළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටි අවස්ථාවේදීය.
රේගු නිලධාරීන් තෝරා ගත් සැක සහිත ගුවන් මගීන් මෙම ස්කෑන් යන්ත්‍ර වෙත යොමු කරන අතර ඔවුන්ගේ සිරුරු භෞතික පරීක්ෂණයකට ලක් නොකර, ක්ෂණිකව ඔවුන් සගවා ගෙන ඇති දෑ එම ස්ථාන ද සමග අනාවරණය කර දෙයි.
ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී මෙම යන්ත්‍ර දැක රේගු නිලධාරීන්ගෙත් ඒ පිළිබඳව විමසා මහත් සතුටට පත් විය.
කටුනායක ටී.කේ.ජී.කපිල