ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති වශයෙන් නීතිඥ කිංස්ලි රණවක මහතා පත්ව සිටි.

නව සභාපතිවරයා හෙට (27)
පෙරවරුවේ වැඩ බාර ගැනීමට නියමිතය.

නීතිඥ  රණවක මහතා කලක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහ මහනැගුම ආයතනයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.