නාරාහේන්පිට රෝහලකදී
එම අවස්ථාවේ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් නමුත් අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නැත.
මේ අතර අද දින (27) ඇතැම් මාධ්‍ය වාර්තා මගින් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට පළ කර තිබෙන වාර්තා ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් උදෑසන 11 ට පමණ නිකුත්ව ඇත.
එහි සදහන් වන්නේ රාජිත සේනාරත්න මහතා තවම අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැති බවයි.