https://www.gossiplankanews.com/2019/12/rmv-bribe-story.html
යේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළ සෝදිසිය නිසා මේ වනවිට එහි සිදුවන අක්‍රමිකතා ගැන
කතාබහක් පැනනැගී තිබේ.

මේ සමග පළවන්නේ ඒ ගැන ෆේස් බුක් ඔස්සේ පළවී තිබෙන කතාවකි.
අල්ලස් මත වැඩ සිද්ධ කරගැනීමට යොමුවිය යුතු ප්‍රකට ආයතනයක් ලෙස නම් දරා තිබෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන මෙහි සඳහන් කරුණු සංවාදයට ලක්විය යුත්තකි.