රාජ්‍ය අමාත්‍ය
පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට විදුහල්පතිවරුන්, දෙමාපියන්ගෙන් හා ආදිශිෂ්‍ය සංගම්වලින් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
පසුගිය නොවැම්බර් මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් විසිදහස් පන්සිය හැත්තෑ තුනක් වාර්තා වී තිබෙන බවත්, මේ වසරේ ගෙවීගිය කාලය තුළ ඩෙංගු රෝගීන් අනූදහසකට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මෙවැනි තත්වයක් තුළ පාසල් දරුවන් ඩෙංගුවලින් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් මට්ටමින් ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඉදික හේවාවිතාරණ