අගමැති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය මෙවර නත්තල වෙනුවෙන් මහරගම අපේකෂා රෝහලේ
නේවාසිකා ළමා
ඒකකයට පැමිණ නත්තල් තෑගි බෙදාදීමක් ඊයේ සිදු කරන ලදි.
මෙය වාර්ෂිකව සිදු කරන්නක් බවද වාර්තා විය.