කතරගම සිතුල්පව්ව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසියට ලද
හිසට වෙඩි වැදීම හේතුවෙන් මොහු මියගොස් ඇති අතර කවුරුන් විසින් හෝ වෙඩි තැබීම සිදුකළේ ද එසේත් නැතිනම් සියදිවි හානිකර ගත්තේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.