නීතිඥ කාංචන රත්වත්තේයි.
මේ අතර ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස අතුල ද සිල්වා පත් කර තිබෙනවා. වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ධුරයට පත් කර ඇත්තේ දමිත වික්‍රමසිංහයි. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ නව සභාපති ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපති ලෙස නීතිඥ සාගලා අබේවික්‍රම පත්කර ඇති අතර ඇය එම සංස්ථා පරිශ්‍රයේදී අද වැඩ භාර ගත්තා.