ඒ නිසා ආණ්ඩුව කළයුත්තේ සුදු වෑන් භීෂණය හෙළිදරව් කිරීම ගැන පරීක්ෂණ පැවැත්වීම නොව එම හෙළිදරව්වෙන් මතුකළ සුදු වෑන් භීෂණය ගැන පරීක්ෂණ පැවැත්වීම කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී
සුදු වෑන් සිදුවීම් සම්බන්ධයෙන් මීට පෙර පොලීසියට පැමිණිලි කර ඇති බවත්, එහෙත් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදුකර නොමැති බවත් එජාප ලේකම්වරයා පවසනවා. එසේ තිබියදී අදාල මාධ්‍ය හමුව පැවැත්වූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පිටුපස පැන්නීම අනුමත කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.