හෙට (26) ඇතිවන වලයාකාර සුර්යග‍්‍රහණය නැරඹිම සදහා උතුරු පලාතේ ස්ථාන කිහිපයකම නිරික්ෂණ
කදවුරු ඉදිකර තිබෙනවා.
සුර්යග‍්‍රහණය

උතුරට හොදින් දිස්වන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය පවසා තිබුණි. ඒ අනුව යාපනය විශ්ව විද්‍යාලය සහ මුලතිව් මුහුදු තීරය ඇතුලු ස්ථානවල නිරික්ෂණ කදවුරු ස්ථාපිත කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.