එලෙස අත්අඩංගුවට
පොලීසිය සඳහන් කළේ, මොවුන් බීමත්ව මැණික් ගඟේ නිරුවතින් දිය නාමින් සිටියදී ඊට විරුද්ධ වූ ප්රදේශවාසීන් පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිගයාමෙන් ඊයේ පස්වරුවේ ගැටුම හටගෙන ඇති බවයි.
සැකකරුවන් එල්ල කළ පහරදීම්වලින් ගම්වාසීන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
එම පිරිස අද තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.