නියම කර ඇත.
ඉදිකිරීමේ කටයුතු බාරව ඇති සමාගමක ව්‍යාපාති අධ්යක්ෂවරයාටය.
ඉගුරුකඩේ හන්දියේ සිට කොළඹ වරාය නගරය දක්වා වැටී ඇති ප්‍රධාන ජල නළයට අඟල් 2 ක ජල නළයක් සම්බන්ධ කොට අවුරුදු දෙකක් තිස්සේ මෙසේ අනවසරයෙන් ජලය ලබාගෙන ඇති බවත් මෙම ව්‍යාපෘතිය භාර අධ්යක්ෂවරයා මේ සම්බන්ධයෙන් වරද පිළිගත් බවත් ජල වැටලීම් ඒකකයේ උසස් නිලධාරියෙක් ඊයේ පැවසීය. කොළඹ නගරයේ ජල සොරකමක් සඳහා නියම කෙරුණු වැඩිම දඩ මුදල මෙය වන බවද ඔහු කීය. මේ අතර මෙම දඩ මුදල අඩුකර ගැනීම සඳහා අදාළ සමාගම ජාතික සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.