රජයේ පාසල් හි පළමු වාරය අද (2) ආරමහ කෙරේ. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 47ක පමණක් පළමු වාරය ලබන 6 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒවා මෙසේය
පාසලේ නම
• කො/ අශෝක විද්‍යාලය, කොළඹ 10
• බ/ප/හෝ/ මධ්‍ය මහා විද්‍යාලය, හෝමාගම
• ක/ඥානෝදය මහා විද්‍යාලය, කළුතර
• බප/ ගම් සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය, ගම්පහ
• බප/ගම් ශාන්ත පීතර ම.ම.වි., මීගමුව
• ගා/සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල
• ගා/අනුලාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල
• ගා/ සුධර්මා විද්‍යාලය, ගාල්ල
• මාර පඹුරණ සාරිපුත්ත විද්‍යාලය, මාතර
• හ/ ශාන්ත මේරි ජාතික පාසල. හම්බන්තොට
• හ/ තංගල්ල රාහුල මහා විද්‍යාලය. තංගල්ල
• හ/ තංගල්ල පිරිමි ජාතික පාසල, තංගල්ල
• හ/ තංගල්ල බාලිකා මහා විද්‍යාලය, තංගල්ල
• ර /රත්නපුර මිහිඳු විද්‍යාලය, රත්නපුර
• කෑ/කෑගලු බාලිකා විද්‍යාලය, කෑගල්ල
• කා/ ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය. කෑගල්ල
• කු/ මලියදේව ආදර්ශ මහා විද්‍යාලය, කුරුණෑගල
• කු/ සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය. කුරුණෑගල
• කු/ ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය, කුරුණෑගල
• කු/ ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය. කුරුණෑගල
• කුලි/ සාරානාත් මහා විද්‍යාලය, කුලියාපිටිය
• නික/ මහන්සෙත් ජාතික පාසල, නිකවැරටිය
• මහවාරියපොළ ශ්‍රී සුමංගල මහා විද්‍යාලය, මහනුවර
• මහ/ මහානාම මහා විද්‍යාලය. ගැටඹේ. මහනුවර
• මහ/ ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, මහනුවර
• මහ/ සරසවී උයන මහා විද්‍යාලය, පේරාදෙණිය
• වික්‍රමබාහු මධ්‍යම විද්‍යාලය. ගම්පොල
• මා/ විජය ජාතික පාසල, මාතලේ
• මා/ ශාන්ත තෝමස් ජාතික පාසල. මාතලේ
• නු/ උසස් බාලිකා විද්‍යාලය. නුවරඑළිය
• ශාන්ත ජෝන් දොන් බොස්කෝ මහා විද්‍යාලය. හැටන්
• හයිලන්ඩ් විද්‍යාලය, හැටන්
• අ/ ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය, අනුරාධපුරය
• අ/ චලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, අනුරාධපුර
• පො/ තෝපාවැව මහා විද්‍යාලය, පොළොන්නරුව
• බ/ කුඩා කුසුම් බාලිකා විද්‍යාලය, බණ්ඩාරවෙල
• බ/ විශාඛා උසස් බාලිකා විද්‍යාලය. බදුල්ල
• බ/හාර මහා දේවි බාලිකා විද්‍යාලය, බදුල්ල
• බ/ මහියංගන ජාතික පාසල, මහියංගණය
• බ/ වැලිමඩ මධ්‍ය විද්‍යාලය. වැලිමඩ
• මො/ රාජප්තිය ජාතික පාසල, මොණරාගල
• ත්‍රි/ ඕරිස්හිල් විවේකානන්ද විද්‍යාලය. ත්‍රිකුණාමලය
• මඩ/ ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය. මඩකළපුව
• මඩ/ ශාන්ත මයිකල් විද්‍යාලය. මඩකළපුව
• අක්/මොනව්වරා කනිෂ්ඨ විද්‍යාලය. අක්කරෙයිපත්තුවේ
• කිලි, කිලිනොච්චිය මහා විද්‍යාලය. කිලිනොච්චිය
• යා / වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය, යාපනය