ඒ පිළිබඳ විමර්ශනය කරනු ලබන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පවසන්නේ විනිසුරුවරයා
රන්ජන් රාමනායක
එසේ නඩු තීන්දුවක් සඳහා බලපෑම් එල්ල වූ විට අදාළ නඩුවේ ලිපිගොනුවෙහි විනිසුරුවරයා විසින්ම සටහනක් යෙදීම සිදු කිරීම සාමාන්‍ය සිද්ධියකි. අධිකරණ සේවා කොමිසමට ඒ මොහොතේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා පැමිණිලි කළේ නම් ඒ පිළිබඳ විමර්ශනය කර නොසිටීමද ගැටලු සහගත බව එහි උසස් නිලධාරියකු පැවසීය.
චමින්ද සේනාරත්න