ආයතන ප්‍රධානීන් සමග
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේදී මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්රකලා සංගමයේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු කටයුතු දැක බලා ගැනීම සඳහා එහි පැමිණි එම මාධ්‍යවේදීන් කණ්ඩායමට අගමැති හමුවී කෙටි සාකච්ඡාවක යෙදීමටද අවස්ථාව සැලසිණි.
එහිදී ප්රාදේශීයව විසිරී සිටින මාධ්‍යවේදීන්ට මුහුණ දීමට ඇති අපහසු තත්ත්වයන් සහ අභියෝග පිළිබඳව අගමැතිවරයාය දැනුවත් කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසිණි.