අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණිය පවිත්‍රාගේ විවාහ උත්සවය පසුගිය 27 දා පැවැත්වුණා. ඕස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ්හි වාසය කරන පවිත්‍රා විවාහ වූයේ ඉෂාන් සමගයි. ජනපති අගමැති ප්‍රමුඛ දේශපාලකයින් රැසකගේ සහභාගීත්වයෙන් එය පැවැත්වූ අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්
https://gallery.gossiplankanews.com/wedding/prasanna-ranatunges-daughters-wedding.html