පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සතුව තිබූ දුරකතන සංවාද හඬපට පිළිබඳ ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයකු බවට තොරතුරු වාර්තාවී තිබෙනවා.
රාමනායක මහතාගේ හිතවතකුට
මුදල් ලබා දී එමගින් මෙම හඬපට අදාල අමාත්‍යවරයා විසින් සිය භාරයට ගෙන ඇති බව සඳහන්.
පසුව එම හඬ පට පරික්ෂා කර බලා ත්‍රීරෝද රථ රියදුරෙකුට හමුවූ බව පවසමින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ දැනුම් දීම අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කර ඇත්තේ ඉන් අනතුරුවයි.