අසත්‍ය බව හිටපු
එසේම තමන් ඉදිරියටත් විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.
එහි මෙසේ දැක්වේ
'මා නැවත රජයට එක්විම සදහා "රහසේ යම් යම් දේශපාලකයන් පසුපස" යන බවට සමාජ මාධ්‍ය ජාලාවල මඩ ප්‍රචාරයක් ඇවිලෙමින් පවතී.
මෙය ව්‍යාජ පුවතක් බවත් එහි කිසිදු සත්‍යතාවක් නැති බවත් අවධාරණය කරමි.එමෙන්ම ඉදිරියටත් මා දිගටම විපක්ෂයේ ජයග්‍රහණය සදහා උර දෙන බවද ප්‍රති:ඥා දෙමි.