ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඉන්දික ජයරත්න මහතා පත් කර ඇතැයි
වාර්තාවේ.
ඒ මහතා එහි සිංහල සේවයේ ප්‍රධානියා ලෙස මීට පෙර කටයුතු කළේය.
මේ අතර, ඊයේ දිනයෙහිදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස චූලානන්ද පෙරේරා මහතා පත්කර ඇත.