1980 අංක 26 දරණ ආහාර පනත යටතේ නිකුත් කරන ලද අසාමාන්‍ය ගැසට්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකයේ අතිරේක සහකාර අධ්‍යක්ෂ ජේ.කේ. ජයසිංහ පවසන්නේ විද්‍යාත්මකව ඔප්පු කර නොමැති නම් පාරිබෝගිකයන් නොමග යවන ලෙස ආහාර නිෂ්පාදනවල නම් යොදා නොගන්නා ලෙසයි.
තම නිෂ්පාදන වල තියෙන සුපිරි බව සනාථ කිරීමට හෝ නිෂ්පාදනවල නම් වෙනස් කිරීමට මාස තුනක සහන කාලයක් ලබා දී ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.