පරීක්ෂණයක් පැවැත්විය යුතු
ජාත්‍යන්තරයේ සියළු රටවල් එක්ව යුද සමයේ මෙරට සිදුවු අපරාධ සම්බන්ධයෙන් සාධරණ පරීක්ෂණයක් පවත්වා යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට සාධාරණය ඉටු කර දිය යුතු බව කී ඔහු
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාගැනීම සඳහා ජාත්‍යන්තරයේ ජිවත්වන දෙමළ ජනතාව සියළුදෙනා එක්විය යුතු බවද සඳහන් කර තිබෙයි.
මෙම සමුළුවෙන් පසු ඉන්දියාවේ චෙන්නායි නුවර සංචාරයකට ගිය විග්නේශ්වරන් මහතා දකුණු ඉන්දීය සුප්‍රකට නළු රජිනි කාන්ත් සමඟ ද සාකච්ජාවක් පවත්වා ඇත.
එහිදී රජිනිකාන්ත් පවසා ඇත්තේ උතුරු පළාතේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට උතුරු පළාතේ සංචාරයකට එක්වීමට කැමැති බවයි.