අද (28) සන්ධ්‍යා කාලයේ ස්වසන අපහසුතාවයක් නිසා
මෙසේ රෝහල් ගත කර ඇති කාන්තාව කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරික වන අතර වයස 30 කි.
මේ අතර කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පිහිටි ප්‍රකට ජංගම දුරකථන සේවා ආයතනයක සේවකයකු අසාධ්‍යවී ඔහු අද දහවල් රෝහල් ගත කළ අතර සමාජ මාධ්‍ය තුළ එම රෝගියා රැගෙන ගිය දර්ශන සමග විස්තර කර තිබුනේ කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක මතුවීම මත රෝහල් ගත කළ බවකි.
(pic cortesy by -lankadeepa.lk)