ඒ, අනුව ඊයේ දිනයේදී චීනයේ හුබෙයි ප්‍රාන්තයේදී නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් 242 ක් ජිවිතක්ෂයට පත්වූ බවයි විදෙස් වාර්තා කරන්නේ.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදුණු පුද්ගලයින් 14,840 ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති අතර ඒ සමග ලොවපුරා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 60,017 ක් දක්වා ඉහළ යනවා.