පෙබරවාරි 04 නිදහස් දින උත්සව නිසා පෙබරවාරි 03 සඳුදා උදේ වරුවේ කොළඹ මාර්ග කිහිපයක් වසා
තබන බව
පොලිස් මූලස්ථානය දන්වා තිබේත උදේ 7-12 අතර වසා තැබෙන පාරවල් එම නිවේදනයේ මෙසේ දක්වා තිබුණි.