https://www.gossiplankanews.com/2020/02/edward-jayakody-son-wedding.html
ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි හා ගායන ශිල්පිණි චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පුතු චන්දීප
පසුගිය 30 වනදා

විවාහ දිවියට පිවිසියේය. ඔහු අතගත්තේ දේශාකි ද සිල්වා සමගිනි.කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් උත්සවය වොටර්ස් ඒජ්හිදී පැවැත්විණි.