මන්ත්රී හරීන් ප්රනාන්දු ප්රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (11 වැනිදා) පාස්කු ප්රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබිණි.
පෙරවරු 9.00ට පමණ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ ඇති අතර දහවල් 12.00ට පමණ ප්රකාශය ලබාදී කොමිසමෙන් පිටව ගියේය.
පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දුගේ පියා මේ වන විට ජීවතුන් අතර නැත.