අද (4) නිදහස් දිනය වෙනුවෙන් පැවති ජාතික උත්සවයේදී ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා කිරීමට
අවශ්‍ය නැතැයි රජය

ලබාගෙන තිබූ තීරණයට තිබෙන අකමැත්ත පළ කරමින් රාජ්‍ය නොවන සංවිධානයකට අයත් මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් කොළඹදී, ජාතික ගීතය සිංහල හා දෙමළ බසින් ගායනා කර ඇති බව වාර්තා වනවා.
 ඒ සඳහා සහභාගී වුණ බොහෝ දෙනෙක් එම ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන් ගායනා කර තිබුනේ පත්‍රිකාවක් බලාගෙනය.