ගම්පහ යාගොඩ (හිටපු ජනපති මෛත්‍රීගේ උපන් ගමේ) පැවති උත්සවයකට වත්මන් අගමැති මහින්ද
රාජපක්ෂ
ආරාධිතයෙකු ලෙස ගෙන්වීමේ අවස්ථාවක් ඊයේ වාර්තා විය.
පසුගිය කාලයේ විවිධ දේශපාලන විරසකකම් හා පරස්පර අදහස් දැරූ මෙම දෙදෙනා මේ ආකාරයට ප්‍රසිද්ධියේ එක්වීම විශේෂිතය. වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමෙට මෙසේ මෙම දෙදෙනා එක්ව තිබේ.