අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදා හැර තිඛේ.


ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දී ඇත්තේ.

රංජන් රාමනායක මහතාගේ විදෙස් ගමන් තහනම් කිරිමට අධිකරණය නියෝග කර ඇත.
මාධ්‍යවල ප්‍රචාරය වු හඩපට සහ රංජන් රාමනායක මහතා හඩ සැසදෙන බව රජයේ රස පරීක්ෂක අද  අධිකරණය දැනුම් දී ඇත.

විනිසුරුවරුන් සමඟ දුරකථනය සංවාද වල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට මැදිහත් වී ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය