චතුරිකා පීරිස් හා රොෂාන් පිලපිටිය එක්ව මහරගමදී ඉදිකරන ලද නිවසක අයිතිය සම්බන්ධයෙන් නඩුවක් විභාග වන අතරේ ඒ සම්බන්ධ මාධ්‍ය වෙත අනවශ්‍ය හා සාවද්‍ය තොරතුරු ලබාදී ඇති බවට චතුරිකා පීරිස් පසුගියදා කළ චෝදනාවෙන් පසුව
ඊට
පිළිතුරු සැපයීමට රොෂාන් පිලපිටිය කටයුතු කර තිබේ.
එහිදී ඔහු පවසන්නේ චතුරිකා අර්ථයක් නැති දෙයකට තර්ක කරන බවයි. රොෂාන් සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ පළ කර තිබෙන මෙම වීඩියෝවේදී ලෝකයේ හොඳම ජෝඩුව ගයාන් හා චතුරිකා බවත් ඔවුන් ඉතා හොඳට ගැළපෙන බවත් මෙහිදී රොෂාන් සඳහන් කරයි.
කොටස් දෙකක් ලෙස පළ කර ඇති එම වීඩියෝව පහතින්
මෙම සංවාදයට මුල්වූ ගොසිප් ලංකා වෙත චතුරිකා ලබාදුන් ප්‍රකාශය සහිත පෙර ලිපිය මෙතැනින්
ඊට
කොටස් දෙකක් ලෙස පළ කර ඇති එම වීඩියෝව පහතින්
මෙම සංවාදයට මුල්වූ ගොසිප් ලංකා වෙත චතුරිකා ලබාදුන් ප්‍රකාශය සහිත පෙර ලිපිය මෙතැනින්